Similar Posts
අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා අතරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසිකරමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ඒම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා…
මාසක බිලින්දෙකුටත් කොවිඩ් – බගවන්තලාවෙන් ආසාදිතයන් 31ක්
කොටගල ප්රාදේශය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මාසක බිලින්දෙකු සමග තිදෙනක් 13වන දින කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කෙලි වතුයායේ මසක බිලිදෙකු හා එම බිලිදාගේ මව කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති…
අරගලයෙන් සහ පුස්තකාල ගින්නෙන් උපන් ජනපති..!
මේ මහා පොළවේ මේසා ආස්චර්යයක් කරපු අරගය නොහිටින්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති නොවෙන බව මුලින්ම කියන්න ඕනී. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමේ ගෞරවය තියෙන්නේ අරගලයේ මිසක් පාර්ලිමේන්තුවේ අද ඡන්දය දීපු 134 නෙවෙයි. හැම අතින්ම රනිල් ජනාධිපතිවරයට ඔසවා තැබුවේ අරගලය විසින්. නැත්තං ඉතිං ජනපති සිහිනය පිටින් මියදෙන්න තමයි වෙන්නේ. මේක එක කතාවක්. ඊළඟ කතාව තමයි මේක.. රනිල්ට ඡන්ද…
ගෝඨාභයට – සජිත්ට අනුරගෙන් විවාදයකට අභියෝගයක්
ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ජනාධිපති අපේක්ෂකයන්ට තමා විවෘත අභියෝගයක් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. තමා සමඟ විවාදයකට සූදානම් නොමැතිනම් ස්වාධීන ජනමාධ්‍යවේදියෙකු විසින් මෙහෙයවනු ලබන විවෘත ප්‍රශ්න කිරීමකට ලක්වන්නයි තමා ඔවුන්ට අභියෝග කරන බවද අනුර කුමාර දිසානායක…