Similar Posts
ඉරාකයේ ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර
ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන් – ජාත්‍යන්තර කලාපය”ට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි. උතුරු බැග්ඩෑගයේ පිහිටි ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින බලාද් ගුවන් හමුදා කඳවුරට…
සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය
උසස් පෙළ විභාග අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. විදුහල්පතිවරුන්ට අද (29)සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දෙවන හා තෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට…
පුනර්ජනනීය බලශක්ති ආයෝජනයට ආයෝජකයන් හා සාකච්ඡා
ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඇතුළු ආයෝජකයින් පිරිසක් එක්ව සිටියහ. පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ නව ආයෝජන…
අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වා ඉහළට
මේ වන විට අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමත් සමග එළවළු මිල ගණන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 1200ක්, බෝංචි, කැරට්, කරවිල, කිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 700ත් 750ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 420ත්, ලික්ස් කිලෝව රුපියල් 380ත් 400ත්, අළු කෙසල් කිලෝව…
රංගන ශිල්පිනී අනුෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 47 කි. 1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නීය. ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා හා 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ඇය දායක වී තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇත.