Similar Posts
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී කොප් කමිටුවට කැඳවීමට සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සදහන් කරයි. මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන…
ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මන්ත්‍රී දුරයකට පත්වී පාර්ලිමේන්තුව කතානායක වීමට යන බව වාර්තා වේ. මේ සදහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරනු ලබන සිරිසේන මහතාගේ ලගම හිතවතුන් වන තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට සූදාම් බවත් වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කියා සිටියේ තවත් කෙනෙකුට…
මැයි මස රුපියල් 5000 දීමනාව ලබන 11 වැනි දා සිට නිවෙසටම
මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. ලබන 15 වැනි දා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ යටතේ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, ගොවි විශ්‍රාම වැටුප…
කොරෝනා ප්‍රහේලිකාවක් වෙයි – පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක්
නව කොරෝනා වෛරසය පිට පිට තුන් වරක්ම එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමක් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි. 160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ….
කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක
පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය. හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි සදහන්…
ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පහළට
ලොතැරයි මිල වැඩි කිරිමත් සමග ලොතැරැයි අලෙවිය පහාල වැටිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ලොතරැයි අලෙවි කරුවන් කිප දෙනකුම පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම පිරිස පවසන ලද්දේ ලොතරැයි මිල වැඩි කිරිමත් සමග ලොතරැයි අලෙවිය සියයට හතලිහකින් පමන පහල වැටිමත් සමග තමන් මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් මෙම ලොතරැයි අලෙවියෙන් කිසිවකුටත් අත…