Similar Posts
දෙවියන් දුන් දඬුවමත් සමඟ IS හිස ඔසවයි
කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා. ” මේ වතාවේ දෙවියන් වහන්සේ ඔහුගේ අභිමතය පරිදි ඒකාධිපතියන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට දඬුවම් කර තිබෙනවා. මෙවර එය ඔවුන්ගේ ඇසට නොපෙනෙන දෙයක්. දෙවියන් ඔවුන්ට දුන් දඬුවම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු” IS මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා…
‘ආසියාවේ රැජිණ’ නිල් මැණික ට (Blue Sapphire) රුපියල් කෝටි 2000ක්
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන ‘ආසියාවේ රැජිණ’ලෙස නම් කර ඇති නිල් මැණික Blue Sapphire ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 2000 කට අධික මුදලකට මිලදී ගැනීමට ඩුබායි සමාගමක් යෝජනා කර ඇතැයි වාර්තා වේ. ‘කොරන්ඩම්’ වර්ගයේ මෙම මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගෙන තිබේ. එහි බර කිලෝග්‍රෑම් 310ක් පමණ වන අතර එය කැරට්…
සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු
මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාර වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම නිවසේ මහල්…
බෙන්තොට නගර අලංකරණයට කෝටි 1 ක් වියදම් කරයි
නගර අලංකරණ ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතට පිවිසෙන බෙන්තර ගඟ අසබඩ පාලම් ද්විත්වයට මැදිව ඇති කුඩා බිම් කඩෙහි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කොට ඇති නිර්මාණය ප්‍රමිතියකට නිම කොට නැතැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එදින සහභාගි වූ සියලුම දෙනා ඒකමතිකව විරෝධය පෑම නිසා ඊයේ(15) දිනට යොදා ගෙන තිබූ විවෘත කිරීමේ කටයුතු කල් දැමීමට සිදු වී…
නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කාපට් අතුරයි
හැටන් බගවන්තලාව මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කොටස පුලුල් කර කාපට් යොදා නවිකරනය කිරිමට පියවර ගෙන ඇත. මෙම මාර්ගයේ ක්‍රිලෝ මිටර් 15ක පමන කොටස මෙසේ කාපට් යොදා නවිකරනය කිරිමට රුපියල් මිලියන 880ක පමන මුදලක් වැය කිරිමට ඇස්තමේන්තු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග කොටස පටු තත්වයේ පැවතිමත්…