Similar Posts
භූ කම්පනයෙන් මියගිය පිරිස තවත් ඉහළට
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වන විට මරණ 162ක් වාර්තා වී ඇති අතර තුවාලකරුවන් 13,000ක් පමණ වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මියගිය සහ තුවාලකරුවන් සංඛ්‍යාව නිෂ්චිතව සඳහන් කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ. සුන්බුන් අතර සිරවී…
නවසීලන්තයේ රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක්
වෙලින්ටන් අසල කේන්ද්‍රගත වූ රික්ටර් පරිමාණයේ 6.1 ක භූමිකම්පාවකින් නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් කම්පනයට පත්ව ඇත – සමහරු එය “දැවැන්ත” සහ “බියජනක” ලෙස විස්තර කරන බව, නවසීලන්ත හෙරල්ඩ් වාර්තා කරයි. භූමිකම්පාව ආරම්භ වූයේ විශාල කම්පනයකින් පසුව අවම වශයෙන් තත්පර 30 ක මධ්‍යස්ථ සෙලවීමක් සමඟිනි. GeoNet පවසන්නේ මෙම භූමිකම්පාව රාත්‍රී 7.38 ට Paraparaumu සිට කිලෝමීටර…
කාසල්රි ජලාශය අසල ලදු කැලැවේ කොටසක් විනාශයට
කාසල්රි ජලාශයට ඉහල කොටසේ ලදු කැලැව තුල 21වන දින හටගත් ගින්නක් හේතුවෙන් එම ලදු කැලැවේ කොටසක් විනාශයට පත්ව ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ කාසල්රි ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයට අයත් කාර්මික විදුහලට පහල පවතින මෙම ලදු කැලැව තුල මෙම හට ගෙන ඇති බව කාසල්රි ජලාශය බාර නිලධාරියකු පැවසිය. මෙම…
කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක්
රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී තිබේ.