Similar Posts
අමෙරිකාව හොංකොං සමඟ පැවැති හොඳහිත අතහරියි
හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා. මේ හේතුවෙන් චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.
චීන්නු මාස 3කට අභ්‍යවකාශ ගතවෙයි
චීනය විසින් ගගනගාමීන් තිදෙනෙක්ව අභ්‍යවකාශයට යැවීය. එම තිදෙනා චීනය විසින් පාලනය කෙරෙන නව අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එක්වීමට නියමිතය. එම ගගනගාමීන් තිදෙනා වන්නේ, නී හයිශෙන්, ලියූ බෝමින්ග්, සහ ටැංග් හෝන්බෝ ය. ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 3ක කාලයක් ගතකිරීමට යෝජිතය. ටිහැන්හේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කිලෝ මීටර් 380ක් ඉහළින් ස්ථාපිතය.
ඇෆ්ගනිස්තානයේ දී මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි
ඇෆ්ගනිස්තානයේ තාලේබාන් පාලන ප්‍රදේශයක දී මගීන් 83දෙනකු රැගත් බෝයිං 737- 400 ගුවන් යානයක් අනතුරට පත් වී තිබේ. ඝාස්නි දිස්ත්‍රික්කයේ දෙහ්යක් ප්‍රෙදේශයට ( Deh Yak) මෙම යානය කඩා වැටී ඇත. ගමන් ගත් මගීන් පිළිබඳ හෝ එම යානය පිටත් වූ හා ගමන් කරමින් සිටියේ කිනම් ප්‍රදේශයකට ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේස් පුවත් වාර්තා…
ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්
රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ. එළැඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ…
විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය
ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන් පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…