Similar Posts
සහරාන්ගේ ගෝලයාගෙන් තොරතුරු රැසක් හෙළිවේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු…
මෝටර් රථ තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!
මෝටර් රථ වැරදි සඳහා පොලිසිය විසින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම ලබා දිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. මොටර් රථ නිතී උල්ලංඝනය කිරිමකදි රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලැබුයේ සිංහල පත්‍රිකාවකි.උතුරේ දෙමළ වැසියන්ටද…
නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේය. මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 ක් වන අතර ඒ අතරින් නීතිමය ගැටලු පවතින ලියාපදිංචි දේශපාලන පක්ෂ 6 ක් පමණ අක්‍රිය…
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයට ස්වාධීන කමිටුවක්
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (21) සවස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් මහතා වෙත දන්වා ඇත. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මහතාව අගරදගුරු තුමාගේ නිල නිවසේදී හමුවිය. අනාගතයේ දී ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ එවැනි ප්‍රහාර වැළැක්වීම…
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය
මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එසේම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න සොයාගැනීම සඳහා ස්ටිකර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් පැවසීය. මේ අතර නිෂ්පාදනාගාර සහ සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය අතර තාක්ෂණික තොරතුරු හුවමාරුවක් කිරීමට බලාපොරෝත්තු වන…