ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව මත හෙට සිට ජූලි මස 10 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජන සේවා කටයුතු සතියේ දින තුනකට පමණක් සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් කොන්සියුලර් අංශයේ කටයුතු සිදුකරනු ලබයි.
Similar Posts
දහසක වැටුපක් ලබාදීම පිළිබඳ සාකච්ඡා සාර්ථකයි
වතු කම්කරු ප්‍රජාව සඳහා රුපියල් දහසක වැටුපක් ලබාදීම පිළිබඳව තවත් සාකච්ඡාවක් වතු සමාගම් සභාපති වරු සහ ඉහළ කළමනාකාරිත්වය නියෝජිතයන් සමඟ කම්කරුවා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. එය මූලික වශයෙන්ම වතු කම්කරු වෘත්තිය සමිති සහ වතු සමාගම් අතර සාමූහික ගිවිසුමක් ඇතිකර ගැනීමේ තැබීම සඳහා වන අවස්ථාවක් සලසා දීම සඳහා වන උත්සාහයක්…
ඉදිරි පැය කිහිපය තුල ප්‍රහාරාත්මක සුළං
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ….
යෝගට් මිල ඉහළට
ශ්‍රී ලංකාවේ යෝගට් එකක මිල ඉදිරි දිනවලදී රුපියල් 55-60 දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා කිරි සංගමයේ උප සභාපති මංජුල නිශාන්ත මහතා පවසනවා. ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය ඇති වනු ඇති බව ඔහු සඳහන් කළා. ඩොලර් හිඟය හේතුවෙන් 2020 වසරේ රුපියල් 30ක්ව පැවති යෝගට් මිල රුපියල් 50 දක්වා වැඩි…
අගමැතිට පොලිසියෙන් දඩ
ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා. ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක්…