Similar Posts
බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වලට එරෙහිව නීති ගෙන එන්නේ නැහැ
තමන් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සිටින තාක් කල් කිසිසේත්ම වසර 2500 කට වඩා ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාර දේවාලගම් පනත අහෝසි කරන්න හෝ ඊට සංශෝධන ගෙන කිසිදු හෝ බලාපොරොත්තුවක් නොමැති බවත් එවැනි දෙයක් සිදු කිරීමට සිහිනෙන්වත් හෝ කල්පනා කර නොමැති බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා. ආරක්ෂාවට තර්ජනයක් වන ලෙසින් පොදු ස්ථානවල මුහුණු…
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර තිබේ.ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවයි. සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස හිඟ බදු ගෙවීමට සිටින අතර ඔවුන් රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි සඳහන්වෙයි.2023 – 2024 කාලසීමාව තුළදී පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල්…
ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ
නිදහස ලැබී වසර 71 ක් ගත වුවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කථා කළ රජයක් මෙතෙක් නොතිබුණු අතර ඔවුන්ගේ ප්‍රශ්න කථා කළේ උණ්ඩයෙන් බවත් ඉන් සියලූ ප්‍රශ්න යටපත් කළ බවත් මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මාධ්‍යවේදීයෝ ඝාතනය කිරීම්, පොදු දේපල සොරකම් කිරීම් කළා පමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ශරිර කොටස්ද හොරකම් කර ඇති බව…
මානව හිමිකම් ඡන්දේට තියෙන්නේ විකල්ප දෙකයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේදී ලංකාව පිළිබඳ ගෙන එන යෝජනාවේදී සිදු කිරීමට තිබෙන්නේ විකල්ප දෙකක් පමණක් බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සදහන් කරයි. පළමු විකල්පය වන්නේ ඡන්දයෙන් එම යෝජනාව පරාජය කිරීම බවත් ඒ සඳහා ලංකාවට හිතවත් රටවල් තිබෙන බවත් දෙවැනි විකල්පය වන්නේ එම යෝජනාවේ කරුණු ඉෂ්ඨ කරන ගමන් දේශිව යාන්ත්රණයකට යන බවට ප්‍රකාශ කිරීම…
ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත වෙයි
තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. “තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනයක් ඔවුන්ගේ කටයුතු මේ රටේ ආරම්භ කරනවා. මේ…
විශාල මුදල් තැම්පතු ලබාගෙන වංචා කල දෙදෙනෙකු කොටු
යුද හමුදාවෙන් විශ්‍රාම ලැබූ නිලධාරින්ට විශාල අමතර ආදායමක් ලබාගැනීමට හැකි බව කියමින් හදුක්කූරූ නිෂ්පාදන ආයතයක් සමග අලවිකරණය එකතුවි මුදල් ඉපැයිය හැකි බව කියමින් විශාල මුදල් තැම්පතු ලබාගෙන වංචා සහගත අන්දමින් කටයුතු කරනා ආයතනයකට එරෙහිව යුද හමුදා නිලධාරින් දෙදෙනෙකු විසින් ඊයේ (7දා) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රුපියල් ලක්ෂ තුන බැගින්…