Similar Posts
දකුණු ආසියානු කඟවේනා යුපුන් අබේකෝන්
ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට අද සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවැති 42 වන රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී එම ඉසව්ව තත්පර 9.96කින් අවසන් කරමින්. ඔහුගේ තරග නිමි කාලය වාර්තා අතරට එක් වුණේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ලෙසයි. යුපුන්…
අර්ජුනගේ පදවිය මයියාට
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින්15ක් පත්කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත. මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය. මේ අතර හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ධූරය හිමිව තිබෙනවා. ඒ අනුව අදාළ කවුන්සිලය දව…
“බිග් මැච්” පෙලපාලි වලට නව නීති
“බිග් මැච්” තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන් වැලකී කටයුතු කරන…
චමරි ලෝක ක්‍රිකට් පිටියේ රැජින වෙයි
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය 2003 පෙබරවාරි මස එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වීමෙන් පසුව එම ස්ථානයට පත් පළමු ශ්‍රී ලාංකිකයා වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු (04 ) සමත් වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ජාත්‍යන්තර…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ 5වන දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය. කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි. මෙම…
පන්දු 100 ක්‍රිකට් තරගාවලි වෙන්දේසියෙන් ගේල්-මාලි හැලෙයි
විස්සයි විස්ස ආකෘතියේ විශිෂ්ටයන් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු එංගලන්තයේ ආරම්භවීමට නියමිත පන්දු 100 නව ක්‍රිකට් තරගාවලියේදී වෙන්දේසි නොවීම හේතුවෙන් ඉවතට විසිවීමට සිදුව ඇත. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග එංගලන්තයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කිසිවකු හෝ මිළදී ගැනීමට ඉදිරිපත්ව නැති වීම විශේෂත්වයකි. විස්සයි 20 තරගවල අංක 1 පිතිකරු බාබර් අසාම්…