Similar Posts
මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…
යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව
දශක ගනනාවක සිට ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්‍රමාදය මේ වන විට බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්‍ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාවත්, සමාජ සුරක්ෂිත භාවයත් පිළිබදව විශාල ව්‍යාකූලත්වයක් මේ තුළින් නිර්මාණය කර තිබේ. එමෙන්ම, දිගින් දිගටම යුක්තිය අහිමි වීම හෝ…
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිතයන් රෝගීන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසේ. ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ(26) වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු වාර්තාවී ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ…
කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමකට STF වැට බඳියි
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මෙහෙය වු මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 හි නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇත. කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකු වු ක්ලේමන් නැමැත්තා විසින් මේ වන විට මෙහෙයවනු ලබන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 07 ක් සමඟින් ඊයේ සවස වැල්ලම්පිටිය, කොහිලවත්තේදී…
රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ. අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි ඔහු රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා විය.
කල්පනී ගොඩබිමට
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ. පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය…