Similar Posts
අම්බලන්තොට තරුණයන්ගෙන් අධි සුඛෝපභෝගී යාත්‍රාවක්
අම්බලන්තොට, වැලිපටන්විල, උසන්ගොඩ සංචාරක බෝට්ටු නිෂ්පාදන කම්හලේ මෙරට තරුණයන්ගේ දෑතින් නිමවෙන සුඛෝපභෝගී සංචාරක බෝට්ටු විදෙස් ආයෝජකයන්ට ලබා දීම සිදු කෙරේ. මෙලෙස මේ වසරේ ඉදිකිරීම් අවසන් කරන ලද සංචාරක බෝට්ටුවක් කැරිබියන් දූපත් ආශ්රිත කුරසාමෝ දූපතේ සංචාරක කර්මාන්තය සඳහා විදෙස් ආයෝජකයකුට ලබා දීම පසුගියදා සිදු විය. මුහුදේ පාවෙන අවන්හලක් ලෙසින් නිර්මාණය කර ඇති මෙම සංචාරක මගී යාත්‍රාව…
පළාත් රැසකට අද දිනයේත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි…
CIDයට නව අධ්යක්ෂවරයෙක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඒ අනුව ඔහු පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතායි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් මහ මැතිවරණයට
2024 මහ මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 690ක් පිළිගෙන ඇති අතර තවත් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි. එමෙන්ම මනාප අංක ඉදිර්යේදී ලබාදීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…
කොළඹ මාර්ගය යථා තත්වයට
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටුන ගල් පර්වතය කඩා ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කිරිමට පියවර ගෙන ඇත. 24වන දින උදැසන 7.00ට පමන මෙම ගල් පර්වතය මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමණින්ම ඇන හිටින ලදි. මෙම ගල් පර්වත කඩා වැටිමත් ගිනිගත්හේන පොලිසිය ලක්ෂපාන හා හැටන් කොමර්ෂල්…
මහා ව්‍යවසනයක් ඉදිරියේ
අද වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වන ආකාරය යම්කිසි ආකාරයට ඉන්දියාවට සමකළ හැකි මට්ටමක් යයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව ද දැන් ඉන්දියාවේ කොරෝනා ව්‍යවසනයේ තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියි. යම්කිසි ආකාරයකින් ඉන්දියාවේ මෙන් අතිවිශාල මට්ටමින් රෝගීන් වාර්තා වීමට පටන් ගතහොත්…