Similar Posts
බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අඩු ආදායම්ලාභී පවුල්වලින් පසුගිය කාලයේ බඳවා ගන්නා ලද මෙම පිරිස 2023 වන වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර ස්ථිර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව…
අනුරාධපුර ශික්ෂන රෝහලේ රෝගින්ට අසුන්ගැනීමට පුටු නොමැතිවෙයි
දිවයිනේ ප්‍රධානතම රෝහල් අතරින් තෙවන රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ ඖෂධ ලබාගැනිමේ අපේක්ෂාවෙන් සිටින රෝගින්ට අසුන්ගැනීමට පුටුවක්වත් නොමැති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අනාවරණය කල අතර අද (12දා) අසරණ රෝගින් 168 දෙනෙකු සිය ඖෂධ ලැබෙන තුරු සිටගෙන පොලිමේ සිටින අයුරු නිරික්ෂනය කර ගැනීමට හැකිවිය. අනුරාධපුර ශික්ෂන රෝහලේ ජෛයිකා ගොඩනැගිල්ල අද (12දා) දහවල්…
ජවිපේ සදුදා සිට කරන්න යනදේ
ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි. පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් ඔහු සඳහන් කරයි. පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි…
ශ්‍රී ලංකා සහ එක්සත් ජනපද හමුදා එක්වෙයි
එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා. CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර…
අගමැති වියදම් කපා ගනී
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46කින් අඩු කිරීමට කටයුතු කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. ඒ අනුව 2022 දී සියයට 21කින් සහ 2023 ඔක්තෝබර් වන විට සියයට 46කින් එසේ වියදම් සීමා කර ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අගමැති කාර්යාලයේ වියදම 2022 දී මිලියන 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර්…
ප්‍රාථමික අංශයේ සිසුවාට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා පිළිබඳ පැමිණිල්ලක්
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ ආදර්ශ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබමින් ලබන මස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිය පුත්‍රයාට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයාට පොලිසිය දැඩි ලෙස අවවාද කර තිබියදීත් නැවතත් ගුරුවරයා විසින් පුත්‍රයාට සිසුන් පිරිසක් යොදවා පහරදුන් අවිනීත ගුරුවරයා සම්බන්ධයෙන් පරික්ෂනයක් ඉල්ලා ඔහුගේ පියා (16දා) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියට හා ජාතික…