Similar Posts
මිලියන 28 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානය මගින් නගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළට ආසන්න භූමියක ගෝනි 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 96ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට…
හෙට (18) සිට යළි දැනුම්දෙනතුරු ජල සැපයුම සීමා වෙයි
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානිය ජල සැපයුමට දැඩි බලපෑම් එල්ලවී තිබේ. හෙට (18) සිට යළි දැනුම්දෙන තුරු කුරුණෑගල නගරයට ජලය සැපයීම සීමා කිරීමට සිදුවන බව දැනුම්දී තිබේ. වියළි කාලගුණය හමුවේ පසුගිය මාස එකහමාරක කාලය තුළ පවුල් 52,435ක් සහ පුද්ගලයින් 181,671 දෙනෙකුට පානීය ජලය සැපයීම සිදුකර ඇත. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ සමස්ථ…
සෞඛ්‍ය උපදෙස් නොතකා බස් රථවල අධික ලෙස මගීන් ගෙන යයි
සෞඛ්‍ය උපදෙස් හා සෞඛ්‍ය නිති රිතිවලට පිටින් සමහර බස් රථවල අධික ලෙස මගීන් රැගෙන යාමත් සමග බොහෝ ප්‍රදේශවල කොවිඩ් අවදානම නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. දිපවාලි උත්සවයද මේ මස 04වන දිනට යෙදි ඇති අතර එම උත්සව සමය හේතුවෙන් මෙම දිනවල හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, තලවාකැලේ, සාංචිමලේ, ෆෝඩයිස්, ඩයගම, සාමිමලේ, ඇන්පිල්ඩ්, යන ප්‍රදේශවලට ධාවනය…
මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි
මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින්…
ඉක්මන් නොවුනොත් රට කඩා වැටේවී
අමාත්‍යාංශ ලේකම්වරුන් පත් නොකිරීම හේතුවෙන් සමස්ත රටම අකර්මන්‍ය වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කඩිනමින් සාකච්ඡා කර අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අවශ්‍ය පුද්ගලයන් පිළිබද අවසන් තීරණයක් ගත යුතු බවයි මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය නෙත්…
කෝවිඩ් 19 හොරණ කත බිල්ලට ගනියි
ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරු වී ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා තිබේ. වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි. ඔහු ඉතාලියේ සේවය කරන ශ්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ වනවිට ආසියාවෙන් පිටත…