kanchana

ඩීසල් බහාලුම් සඳහා ඊයේ (02) සිදු කළ ගෙවීම් අනුව අද දිනයේ ඒවා මුදා හැරීම ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ජෙට් ඉන්ධන සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව් වසර 1ක ගිවිසුමකට එළඹ ඇති අතර අගෝස්තු 12-14 දිනවල පළමු බහාලුම ලැබෙනු ඇති බව සඳහන් කරයි.

පෙට්‍රල් බහාලුම් 01ක් සහ ඩීසල් බහාලුම් 01ක් සඳහා අමතර අත්තිකාරම් ගෙවීමක් සිදු කර ඇති බව ද වාර්තා වේ.

Similar Posts