Similar Posts
ටජ් මහල් මන්දිරයට හානි
ඉන්දියාවේ අග්‍රා නගරයට බලපා ඇති යහපත් කාලගුණයෙන් සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට හානි සිදුව තිබේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති අධික වර්ෂාව අතරතුර ගස් සහ අතු කඩාවැටීමෙන් මෙසේ ටාජ් මහල්හි කොටසකට හානි වී තිබුණි. අග්‍රා හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් පැවසුවේ හානියට පත්වූ කොටසට පළිඟු අත්වැටක් මෙන්ම රතු ගලින් නිමකළ කැටපත් පවුරු දෙකක්ද වන බවයි.
ඊශ්‍රායලයට ප්‍රහාරයක්
ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතනයට පිළිතුරු ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර…
දිල්ලි පොලිස් කාන්තාවන්ට සම තැන දෙයි
ඉන්දියාවේ ,දිල්ලි පොලිස් කාන්තාවන් වෙනම හඳුනාගැනීම සඳහා ඔවුන්ට රෝස පැහැති ස්කූටර් හා හිස් වැසුම් ලබා දී තිබේ. මෙය ලබා දී ඇත්තේ ඊසානදිග දිස්ත්‍රික්කයේ වීදිවල ගමන් කරන පොලිස් මුරසංචාර ඒ්කකය වෙතය. මෙයින් “කාන්තා නිලධාරීන් පාරවල් වල සිටින බව සනිටුහන් කර හැකි බවත් ඒහිදි පැමිණිල්ලක් සඳහා කාන්තාවන් ඔවුන් වෙත පැමිණීමට පසුබට නොවනු ඇති බවත් දිල්ලි පොලිසිය නිලධාරින්…
යුක්තිය නැත, සාමය නැත, කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත
බි්රස්ටල් නගරයේ ඉදි කර තිබූ ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ප්‍රතිමාවක් ඇතුළු ප්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්,එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා. ප්‍රතිමාව දියේ ගිල්වා ප්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද මුදා හැර…
ට්‍රම්ප්ගේ උප ජනාධිපතිත් ට්‍රම්ප්ව හැර යයි
වත්මන් ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිර්මාණය කරන ලද කොරෝනා මර්දන බලකායෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. එරට සියලු සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ කොරෝනා මර්දන ක්‍රියාවලියේ නිරතව සිටි සියලු පිරිස් වෙත තම ස්තූතිය පුද කරමින් උප ජනාධිපතිවරයා තමන් එම බලකායෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය.