Similar Posts
ගම් මට්ටමින් මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීමට යයි
සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…
මෙරට සිටින මාලදිවයින් ජාතිකයින්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවයි. එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට…
ත්‍රිකුණාමලය තිස්ස විද්‍යාලයේ ජල ක්‍රීඩා තරගාවලිය
ජල ක්‍රීඩා වෙත ඇති කැමැත්ත සහ හැකියාව ඉදිරි පරම්පරාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලයේ නාවික තඨාකාංගනයේ පිහිටි තිස්ස විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ජල ක්‍රීඩා තරගාවලියක් ත්‍රිකුණාමලය වරායේ පෙපර්පොට් (Pepperpot) ජැටිය ඉදිරිපිට මුහුදේදී පැවැත්වීම සඳහා නැගෙනහිර නාවික විධානය විසින් කටයුතු කළ අතර, මෙම තරගාවලිය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි. මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම්…
පොල්තෙල් ගැන තවත් අනාවරණයක්
පාම් තෙල් මගින් ප්‍රධාන පිළිකා කාරක තුනක් නිපදවන නිසා ඒවා භාවිතයට ගෙන පිසින ආහාර අනුභවයට ගැනීම අනතුරුදායක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පුවත්පතකට පැවසීය. Glycidy fatty acid Esters (GE) Monoclor propanediol (3MCPD) සහ Monoclor propanediol (2MCPD) යනුවෙන් හඳුන්වන පිළිකාකාරක තුන පාම් තෙල් මිශ්‍රිත ආහාර වල අන්තර්ගත වන බව…
ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්
ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර ඇත. අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය. පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.