Similar Posts
ගල්අඟුරු සංචිතත් සීමා වෙයි
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත ප්‍රමාණය මාස තුනකට පමණක් සීමාවී ඇතැයි නොරොච්චෝල බලාගාර ආරංචි සඳහන් කරයි.මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව ඇත්තේ ගල්අඟුරු මෙටි්රක් ටොන් ලක්ෂ හයක් පමණක් බවද වාර්තාවේ. ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට එම ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් දින 47 ක් තිස්සේ යළි පද්ධතියට එක්…
විදුලි වෘත්තිය සමිති හදිසියේම දැවැන්ත උද්ඝෝෂණයක
විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසයි. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බවයි. සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල සහ වැඩබිම් වලින් එළියට…
ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි
ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අමෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ…
මුදල් පසුම්බියක් අහුලාදුන් කම්කරුවකුට උපහාර දැක්විමක්
පසුගිය දිපවාලී උත්සව සමයේදි බිම වැටි තිබු රුපියල් පනස් දාහාක් සහිත මුදල් පසුම්බියක් අහුලා අයිතිකරුට බාර දුන් කම්කරුවකුට උපහාර දැක්විමක් අද 27වන දින හැටන් සිරිකුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ මාර්ග අතුගාන කම්කරුවකුලෙස සේවය කරන දරු හය දෙනකුගේ පියකු වන ජේ. සෙල්වම් (අවුරුදු 43) යන අය වෙනදා මෙන් නගරයේ මාර්ග අතුගාමින් සිටින…
ගම්පහට කොරෝනා අවදානම වැඩි වෙයි
ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින්…
කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට (21) පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, දෙහිවල , ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය…