Similar Posts
තවත් ප්‍රදේශයකට සංචරණ සිමා පනවයි
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග එම ප්‍රදේශයට 23වන දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පි. සි. ආර්….
කාසල්රි ජලාශයේ ජල මට්ටම පහළට
මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්රමානයකින් ඉහල ගියද…
අවිගන් කොරෝනා සුව කරයි
මාරාන්තික කොරෝනා වෛරසය මර්දනයට සමත් ඖෂධයක් නිපදවීමට ජපන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ඒ අවිගන් නැමති ඖෂධයක්. ඒ අනුව මෙම ඖෂධය ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් හටගන්නා සංකූලතාවලට එරෙහිව නිර්මාණය කර තිබෙන අතර දින 4කදී කොරෝනා රෝගියෙකුගේ නිව්මෝනියා තත්ත්වය මෙම ඖෂධය මගින් සුව කල හැකි බව ජපන් වෛද්‍ය පර්යේෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.
නුවරඑළියෙන් තවත් කොරෝනා පොකුරක් – ආසාදිතයන් 2194ක්
නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. නුවරඑළිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර…
පාප් වහන්සේ ඓතිහාසික ආසියා පැසිෆික් සංචාරය අරඹයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබේ. දින 12 ක මෙම සංචාරයේදී පාප්තුමන් විසින් පාරිසරික ගැටළු සහ අන්තර් ආගමික සංවාදයේ වැදගත්කම ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බව සඳහන්. ඒ අනුව අනෙකුත් සංචාරයන් පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව සහ ටිමෝර් රාජ්‍ය වෙත යාමට සැලසුම්…