Similar Posts
අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක්
මෙවර පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතු බවට කරන උද්ගෝෂණ තුලින් අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක් පවතින බවසමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒමහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය…
මානුෂිය ආධාර නුවරඑළියේ ජනතාවට බේදාදෙයි
ඉන්දියානු රජය මගින් ශ්‍රිලංකාව සදහා ලබා දුන් මානුෂිය ආධාර බේදා දිමේ වැඩ සටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභින් හා වතුකර ජනතාව වෙත එම ආධාර ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ආදාල මානුෂිය ආධාරවල පලමු කොටස නානුඔය දුම්රිය ස්ථානයේදි බාර ගත් නන්දන ගලබඩ මහතා එම…
කාලගුණය නැවතත් අයහපත් වෙයි
සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කරයි. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද…
වියළි කාලගුණයෙන් 298,132 ක් පීඩාවට
දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයෝ 298,132 ක් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වුණේ, ඒ අතර පවුල් 74796 ක් වන බවයි. කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් පීඩා එල්ලවී තිබේ.
වතුර හැරවීමට කුඹුරට ගිය ගොවියා එලොව යයි
වතුර හැරවීමට කුඹුරට ගොස් අසලවු කුඩා ඇල පාරකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්වූ ගොවියෙකුගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරික්ෂණයක් අරඹා තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වි ඇත්තේ බාලදක්ෂ මාවත ගල්කඩවල අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි සයිමන්ගේ සරත් ජයකොඩි (56) යන අයයි.ඔහු අනුරාධපුර පන්කුලිය ප්‍රදේශයේ පිහිටි කුඹුර ආසන්නයේ ඇති කුඩා ඇල පාරකට වැටි උඩුබැලි අතට සිටියදි…