Similar Posts
LPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මිලදී ගත් ලයිකාස් ජැෆ්නා කිංග්ස්
ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹදී පැවැත්විය. එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ විසිදහසක මුදලකට මිලදී ගැනීමට කොළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ බව සඳහන්. පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස්…
අමුඩයා මන්ත්‍රී පොහොර ඉල්ලා පොල් ගසයි
මෙවර මහ කන්නයේ වී ගොවිතැන වෙනුවෙන් දියවර නිකුත් කර ඇතත් අවශ්‍ය රසායන පොහොර ගොවීන් හට ලබා දීමට පාලකයන්ගේ ඇස් ඇරේවායි කියමින් දේව කන්නලව්වක් සහ බත් දුන් පියා ලෙස විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව ඉදිරියට ගොස් දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම ඊයේ (1දා) කුඩා විලච්චිය ගොවි ජනපදයේ ගොවින් පිරිසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර නගරයේදී පැවැත් වුණි. මහ…
ත්‍රිකුණාමලය රාම ක්රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකුගෙන් ලෝක වාර්තාවක්
අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබීමට ත්‍රිකුණාමලය රාම ක්රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවකු ඉකුත් මාර්තු 01 දා සමත් විය. එම විදුහලේ අට වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි හරිහරන් ධන්වන්ත් නමැති සිසුවා මෙම ලෝක වාර්තාව තබා තිබේ. ඉන්දියාවේ ධනුස්කොඩි සිට පෝක් සමුද්‍ර සංධිය හරහා තලෙයිමන්නාරමට කිලෝමීටර් 31.5ක් අඩුම කාලයක් වන…
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක සේලයින් නිෂ්පාදන යුරෝපා වෙළඳපොළට
රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී. පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ස්ථාපිත මෙම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම රොබෝ තාක්ෂණයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි. රුපියල් බිලියන 09 ක වියදමෙන් ඉදිකොට ඇති මෙම සේලයින් නිෂ්පාදනාගාරය සේලයින් බෝතල් මිලියන 55 ක වාර්ෂික නිෂ්පාදනය කින්…
මාස හයක කාලයක් තුලදි දුම්රිය පීලි පැනිම් 11ක්
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය පීලි පැනිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව දුම්රිය මගින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම වසරේ මෙම මාස හයක කාලයක් තුලදි රාත්‍රි තැපැල් දුම්රියක් ඇතුළු දුම්රිය 11ක් පීලි පැනිමට ලක්වු බවත්ය. උඩරට දුම්රිය මාර්ගය යනු දැඩි දුස්කර දුම්රිය මාර්ගයක් බවත් මෙම මාර්ගයේ…
තවත් පෞද්ගලික රෝහලක් වසා දැමේ
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික රෝහලක් අද (15) උදෑසන වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා. කොවිඩ්-19 යැයි සැකසිතෙන රෝගියෙකු මේ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ යයි කියන ලද තොරතුරකට අනුව පෞද්ගලික රෝහල වසා දැමීමට පියවරගත් බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළා.