Similar Posts
ශ්‍රී ලංකාවට ජය
මංගල තරගය ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට ද ශ්‍රී ලංකා පිලට හැකි විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…
අධික රස්නයට නවයක් මිය යයි
නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් යහපත් අතට හැරෙනු ඇති නමුත් මැයි මාසයේද සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනු ඇතැයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ලිංගික අධ්‍යාපනයට නව විෂය නිර්දේශයක්
රජය විසින් පාසල් සිසුන්ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා නව විෂය නිර්දේශයක් සකස් කරමින් සිටින බව වාර්තාවෙයි. ඒ අනුව ළමා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන කරුණු සැළකිල්ලට ගනිමින් විෂය නිර්දේශය සකස් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් නොමැතිකම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව පාර්ලිමේන්තු ළමා සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසයි. නව විෂය…
නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක්
උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින්. 2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 09 වැනි දිනය අද යි. පරිසර, වනජීවි හා…
කොරෝනා වැලඳීමෙන් පසු යම් කාලයක් යනතුරු ලිංගික බෙලහීනතාවය
කොරෝනා මර්දනය එන්නත් ලබා ගැනීම හේතුවෙන් විවිධ අතුරු ආබාධ තත්ත්වයන් ඇති වන බවට පැතිර යන කටකතා මිත්‍යාවන් බවත් ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි. කොරෝනා වැලඳීමෙන් පසු යම් කාලයක් යනතුරු ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි නමුත් එය දිගුකාලීන තත්ත්වයක් නොවන බවද ඔහු තවදුරටත් කියා…