Similar Posts
විස්සයි20 ලෝක කුසලානය එංගලන්තයට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමින් අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක…
ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් තරගයට
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් රැස්…
ගොල්ෆ් පදක්කම් තරගාවලිය 25, 26 දෙදින තුල
කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘පෙබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ ලබන 25 වැනිදා සහ 26 වැනිදා දෙදින පුරා කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. CL Synergy Limited සමාගම, මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහක ශක්තිය එකතු කර තිබේ. තරගාවලිය කොළඹ ක්‍රීඩා සමාජයේ කීර්තිමත් තරගකරුවන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු යොදා ඇත. A, B,…
ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරනු ලබයි…
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඔක්තෝම්බර් 27 වන දින ආරම්භ කිරීමට නියමිත තරඟ තුනකින් සමන්විත T 20 තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කරනු ලැබීය. මෙම කණ්ඩායමෙන් පසුගිය පාකිස්ථානු තරඟ සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඉවත් කරනු ලැබ ඇත. ඒ වෙනුවට ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුලත්ව ඇත….
පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි
ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට…