Similar Posts
වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස් වල වැසි තත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක….
සෞඛ්‍ය වර්ජනයෙන් රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්වෙයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් 14වන දිනද දික්ඔය දිස්ත්‍රික් මුලික රෝහලට ප්‍රථිකාර ලබා ගැනිමට පැමිනි රෝගින් දැඩි අපහසුතාවයන්ට පත්ව ඇත. ඉල්ලිම් කිපයක් මුල් කර ගෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අටවන දිනටත් 14වන දින පැවැත්වෙනඅතර මෙම වර්ජනය හේතුවෙන් මෙම ප්‍රදේශයේ රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම…
ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් – තිත්පොළ වටලයි
රාජගිරියේ තෙමහල් ගොඩනැගිල්ලක එක්මහලක් රුපියල් ලක්ෂයක කුලී පදනමක් මත ලබාගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඊෂිකෑස් ක්‍රමයට ගණිකාවන් ඇලෙවි කළ ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ වැලිකඩ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළකර ඒ අනුව ඒ ඒ කාල සීමාවන් සඳහා මෙම මධ්‍යස්ථානය මගින් කාන්තාවන් සපයා ඇතැයි පොලිසිය කියයි. මෙයට පෙර…
ශ්‍රී ලංකාවට සහාය වන බව යුරෝපා සංගමය පවසයි
ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය සඳහන්…
සංවේදිකම දුර්වලකමක් නොවෙයි
සංවේදීකම යනු දුර්වලකමක් නොවන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආණ්ඩුන නිකුත් කරන ඇතැම් චක්‍රලේඛ පසුව වෙනස් කිරීමට තීරණය කරනුයේ සංවේදී බව නිසා මිස දුර්වලකම නිසා නොවන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. එයින් පෙනී යන්නේ ජනපති, අගමැති, ඇමැතිවරුන් ප්රමුඛ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වන ආකාරය බවත් ඇමැතිවරයා…
අන්තිම මොහොත තෙක් ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින ජනාධිපති
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි. යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ…