Similar Posts
විනෝදයට කැලෑ ගිනි තැබීම් නිසා ජල හිගයක් ඇතිවීමේ අවදානමක්
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් උග්‍ර විමත් සමග මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වන්නා සේම ජල හිගයක් ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මේ වන විට වටවල, රෝසැල්ල, හැටන්, ඩෙවන්, කුයිල්වත්ත, වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් වැඩි…
කුකුළන් කෙටවු පුද්ගලයන් අටකට වැඩ වරදි
මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවු පුද්ගලයන් අට දෙනෙක්, කුකුළන් දෙදෙනෙක් සමග මතුගම ,යටදොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මතුගම මූලස්ථාන පොලීසිය කියයි . කාලයක් තිස්සේ සිදුකරගනගොස් ඇති මෙම ජාවාරම පිළිබඳ මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාට ලද තොරතුරකට අනුව වැටලිම සිදුකර එය මෙහෙයවු පුද්ගලයා ඇතුළු මුදල් ඔට්ටු ඇල්ලු පුද්ගලයන් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත….
දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
රටේම අවධානයට යොමු වූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා. ඒ අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරිමත් සමගයි. ඒ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුවයි. මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ද තිබී…
එළවලු මිල තවමත් ඉහල මට්ටමේ
වෙළදපලේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ට ඉහල ගොස් ඇති අතර අතර නයි මිරිස් ක්‍රිලෝව රුපියල් 2000 දක්වාත් මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 750 දක්වාත් ඉහල ගොස් ඇත. මිරිස් වර්ගවල මිල මෙන්ම එළවලු මිලද අඩුවිමක් මේ වන තෙක් සිදුව නොමැති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද පාරිභෝගිකයන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත්…