Similar Posts
උවිදු විජේවීර ‘දෙවන පරපුර’ ලියාපදිංචි කරයි
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත්‍රයා වන උවිදු විජේවීර මහතා විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබේ. එම පක්ෂය ‘දෙවන පරපුර’ ලෙස මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචි කර ඇත. ඔහුගේ පක්ෂය ලියාපදිංචි පක්ෂ ලෙස පිළිගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
බේකරි කෑම හදා යතුරුපැදියෙන් කඩවලට බෙදන දිරිය කතක්
“තමා උත්සාහවන්ත නම් කවදාවත් වරදින්නේ නැහැ යන වදන මම අහල තියෙනවා. ඒ අනුව මමත් ක්‍රමයෙන් වැසී යාමට පත්වෙමින් තිබූ අපේ බේකරි ව්‍යාපාරය මාගේ ස්වාමිපුරුෂයාගේ පියාගේ ගුරු භක්තියෙන් නැවත පණගැන්වීම ආරම්භ කළා” යැයි පැවසූ දිරිය කතක් පාදුක්ක, අංගමුව ප්‍රදේශයේදී පසුගියදා හමුවිය. පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. නයනා නිල්මිණී නමැති එම දිරිය කත තම යතුරුපැදියේ පාන් අසුරා…
අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට තිබූ හාල් අස්ථාන ගතවෙයි
කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභීක්ම් පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක් සොරා ගෙන ඇති බවට කන්තලේ පොලීසියෙන් වාර්තාවී ඇත. ග්‍රාම නිළධාරි නිළසෙවනේ මෙම හාල් මිටි 24 වෙනිදා තැන්පත් කිරීමෙන් දින තුනකට පසු 27 වෙනිදා විවෘත කරණ අවස්ථාවේදී තැන්පත්කර තිබූ හාල් මිටි 10ක් අස්ථාන ගත්වී ඇති බවට…
මෙවර මැතිවරණය ඉතා යහපත් – ආචාර්ය විශාකා සූරියබණ්ඩාර
ශ්‍රී ලංකාවේ මීට පෙර පැවති මැතිවරණ සමග සන්සන්දනය කිරීමේදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය “ඉතා යහපත් තත්ත්වයක්” බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය. “මේ ජනාධිපතිවරණයේදී ජාතිවාදය පදනම් කරගෙන ප්රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණෙත් නැහැ සමස්තයක් විදිහට. ජාතිවාදය හෝ වෙනත් උපක්රමික සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දැඩි ලෙස…
මාරගොඩවත්ත පාලම මරු කටක් වෙයි
මාකදුර සිනිපැල්ල හරහා මුලටියන ප්‍රධාන මාර්ගයේ මාරගොඩවත්ත හංදියෙන් දිද්දෙනිපොත දක්වා වැටී ඇති මාර්ගයෙහි ඇති මාරගොඩවත්ත පාලම මරු කටක් වී ඇතැයි ජනතාව පවසති. වසර 40කට වඩා පැරණි මෙම පාලම ත්‍රිරෝද රථයකට පමණක් යා හැකි පටු පාලමක් වුවත් මේ පාලම මතින් අත් ට්‍රැක්ටර් ගමන් කිරීමේ දී ටේලරය ඇඳි සමඟ ගැටීමෙන් මෙහි එක් පසෙක ඇන්දක් කඩා වැටී ඇති…
පැළ සිටුවීමේ නැකත අද
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අළුතින් එක්වූ පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබෙනවා. ඒ, උදෑසන 06 යි 40 ටයි. අද දිනයේදී පැළයක් රෝපණය කර ජීවීන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කරගැනීමට දායක වන ලෙස සියළුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. මේ අතර, බොහෝදෙනෙකුගේ අවධානයට ලක් නොවන, අළුත් අවුරුද්දේ නව සඳ බැලීමේ චාරිත්‍රය ද අදට…