Similar Posts
මෙරට භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි
ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය. 2000 වසරේ සිට 2004 වසරේ මෙරටට සුනාමි ව්‍යසනය බලපාන තුරුම එහි දත්ත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට…
ගම්පහ කොවිඩ් ආසාදිතයින් ඉහළට
දෙවන දිනටත් දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) දිනයේ කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කොවිඩ් දෙවන රැල්ලේ මේ දක්වා එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,042ක් වේ. විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ඊයේ දිනයේ මෙරටින් හඳුනාගැනුණු දෛනික ආසාදිතයින්…
රැකියාවට පාපැදියෙන් යන්න කියන අය ගමන් යන්නේ V8 වල
පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය….
ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන් ප්‍රදානයක්
ශ්‍රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප්‍රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති…
නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කරයි
මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිමට සුදානමින් සිටින බව කේ. කේ. පියදාස මහතා පවසයි. නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වු කේ. කේ. පියදාස මහතා මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කතා කල පියදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ…