Similar Posts
බිලියන 135ක සුරාබදු ආදායමක්
මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09) ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු…
පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර
සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී සංකේතාත්මකව ජනාධිපති ලේකම්…
මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ – මේක හරි අසාධාරණයි
විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ…
ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීමක්
අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වනදා ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි. ජල සැපයුම් අත්හිටුවන ප්‍රදේශ – කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල…
සාමිමලෙන් අතුරු දහන්වු සිසුන් මඩකලපුවෙන් හමුවෙයි
මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් අතුරු දහන්ව සිටි පාසල් සිසුන් තිදෙනා මඩකලපුව චෙන්කල්අඩි ප්‍රදේශයේ රැකියාවක් සොයමින් සිටියදි එම ප්‍රදේශයේ කිපදෙනකු විසින් මඩකලපුව පොලිසියට බාර දිමට පියවර ගෙන ඇති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය සාමිමලේ ගවරවිල විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක සිසුන් තිදෙනකු නිවෙස්වලින් අතුරු දහන්ව ඇති බවට එම…