Similar Posts
පියවරුන්ට දියණියන් විවාහ කර ගන්න අවසර හිමිවේ
ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි. මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය අවසර ලබා දෙන පනතක් සම්මත කර තිබෙන බවයි වාර්තා වන්නෙ. මෙම පනත…
අහංගමදී තවත් ගෑස් සිලින්ඩරයක් පිපිරේයි
අහංගම පොලිස් වසමේ හෝටලයක ගෑස් සිලින්ඩරයට සවිකර ඇති බටය පුපුරා ගොස් ගෑස් කාන්දුවක් සිදුවීමේන් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා. එමෙන්ම විශාල ශබ්දයක් ඇසුණු බව ප්‍රදේශවාසින් කියා සිටියි. මෙම ගෑස් සිලින්ඩරය හෝටලයේ මුළුතැන්ගෙට පිටතින් සවිකර තිබු බවටයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැත.
රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකී
2022 අප්‍රේල් 19 වැනි දින රඹුක්කනදී සිදු කළ පොලිස් ම්ලේච්ඡත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව විසින් හෙළාදකිනු ලැබේ. 2022 අප්‍රේල් 19 වැනි දින ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ප්රචණ්ඩත්වය වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව (Sri Lankan Collective Against Torture – SLCAT) විසින් හෙළාදකිනු ලැබේ. බැටන්…
31 ශෝක දිනයක්
ලබන 31 වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. අපවත් වී වදාළ කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති පූජ්‍ය වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය හේතුවෙන් එදින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව එම අමාත්‍යංශය සඳහන් කරයි. වැළමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ…