Similar Posts
කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා
කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
හෙලිකොප්ටර් යානා එකිනෙක ගැටීමෙන් 13 ක් මරුට
මාලි හි ජිහාඩ්වරුන්ට එරෙහි මෙහෙයුමකදී හෙලිකොප්ටරයක ගැටීමෙන් ප්‍රංශ සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි. මෙය සිදු වූයේ සඳුදා දේශීය වේලාවෙන් 19:40 ට පමණ (GMT) බුර්කිනා ෆාසෝ සහ නයිජර් දේශසීමා අසල දීය. සටන්කාමීන් උතුරේ සමහර ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු 2013 සිට ප්‍රංශ හමුදා දහස් ගණනක් මාලි හි යොදවා ඇත. මාලි හමුදාව…
වාහන මිල පහළට
මෙරට වෙළඳපොළේ වාහන මිල වේගයෙන් පහළ බසිමින් ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. වාහන මිල අඩු වීමට හේතු වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යාම, අමතර කොටස් හිගය ඇතුළු කාරණා බව සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා පැවසීය. ඇක්සියෝ, ප්‍රිමියෝ, රයිස්, සීඑච්ආර්, වෙසල්, වැගන් ආර්, පැසෝ, විට්ස්, ග්‍රේස් ආදී මෝටර් රථ කාණ්ඩ ගණනක මිල…
අධික වැසි හා සුලං හේතුවෙන් මධ්‍යම කදුකරයේ ප්‍රදේශවල ජනතාව දුෂ්කරතාවයන්ට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට දැනට දින කිපයක් පුරා පවතින අධික වැසි හා සුලං හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පවතින වැසි හා සුලං හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මනුර…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම තීරණය
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25%…