Similar Posts
ඝෝඨාභයලා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ උනේ ආණ්ඩුවේ වරදින් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ
සිරගෙවල් වල සිටිය යුතු පුද්ගලයෝ අද ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වී සිටින්නේ ආණ්ඩුවේ වරදින් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසයි. තමන් මැතිවරණ සටනට පිවිසයේ ගෝඨා භය නිසා බවත් තම ජිවිත බේරා ගැනිම පිලිබඳ ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන් මතු වී ඇති බවත් ඔහු පවසයි. 2015 න් පස්සේ මේ වගේ තත්ත්වයක් නොතිබුණු අතර ආණ්ඩුව පවා විවේචනය…
දූෂණ චෝදනා ඇති දේශපාලඥයින් රටින් පනින්න සුදානමක්
දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළායාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා. නීතිඥවරුන් පිරිසක් විසින් ඊයේ පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි නීතිඥ සුනිල් වටගල…
නව රාජ්‍ය ඇමැතිවරු අද දිවුරුම් දෙති
නව රජයේ රාජ්‍ය ඇමැතිවරු දිවුරුම්දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය . පසුගිය රජයේ අමාත්‍යධුර දැරූ ෂෙහාන් සේමසිංහ -(මුදල්),දිලුම් අමුණුගම(ආයෝජන ප්‍රවර්ධන), ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (ආරක්ෂක) ,ජගත් පුෂ්පකුමාර( විදේශ රැකියා ප්‍රවර්ධන ),රංජිත් සියඹලාපිටිය (මුදල්),ලොහාන් රත්වත්තේ (වැවිලි),ලසන්ත අලගියවන්න (ප්‍රවාහන),සිසිර ජයකොඩි (දේශීය වෛද්‍ය) ,ජානක වක්කුඹුර (පළාත් සභා සහ පළාත් පාලන),පියල් නිශාන්ත ද සිල්වා (ධීවර),මොහාන්…
සංචාරක ව්‍යාපාරයේ වත්මන් පිබිදීම අඛණ්ඩව පවත්වා ගතහොත් 2018 වසරේ පැවති මට්ටම අභිබවා යා හැකියි
මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19…
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන පනත් කෙටුම්පත අඟහරුවාදා විවාදයට
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්රදානය කරන ලද ණය අය කරගැනීමේ (විශේෂ විධිවිධාන සංශෝධන) පනත් කෙටුම්පත’ පිළිබඳ විවාදය මැයි 7 දා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටුයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. මැයි මස 7 අඟහරුවාදා සිට 10 සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස් වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගිය අප්‍රේල් 26 වැනිදා…