Similar Posts
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදී
ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය. තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී…
සංගක්කාරගේ වාර්තාව කුසල් බිඳ දමයි
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක්වූවා. ඒ මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමගයි. මිට පෙර කුමාර් සංගක්කාර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. බංග්ලාදේශයට එරෙහිව 2014 වසරේ දී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර හයේ පහරවල් 08ක්…
සත්කාර ජපානය පරදවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරගයට
රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (20) සමත් විය. ටෝකියෝ නුවර දී පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 26-3 කින් සත්කාරක ජපානය පරාජය කිරීමට සමත් වූහ. සත්කාරක ජපානය ලැබූ මෙම පරාජයත් සමඟ ජපානයේ ලෝක කුසලාන ගමන ඉන් නතර විය. ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ දකුණු අප්‍රිකාව…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට
එළඹෙන එංගලන්ත තරඟ සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ උප නායකත්වයෙන් යුත් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය. ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ්…
වතුපිටිවල පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලින් ඉදිකර වසර 4ක කාලයක් තිස්සේ වසාදමා තිබූ ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ජනතා අයිතිය වෙත ලබාදීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 40ක වියදමින් පිහිනුම් තටාකය නැවත ප්‍රතිසංස්කරණය කොට වහාම ක්‍රියාත්මකවන…
අයිපීඑල් කුසලානය මෙවරත් මුම්බායි ඉන්දියන්ස්ට
දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළ රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් සහ මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පස් වැනි වරටත් අයිපීඑල් කුසලානය අත්කර ගැනීමට සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පෙරේදා රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී මේ ජයග්‍රහණය හිමිකර ගත් මුම්බායි කණ්ඩායම අයිපීඑල් ඉතිහාසයේ පිට පිට දෙවැනි වරටත් කුසලානය දිනූ දෙවැනි…