Similar Posts
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…
එගොඩබැද්දේ විරෝධතාවක්
වලස්මුලල එගොඩබැද්ද, හදුගල හරහා පුවක්ගහහේන දක්වා දිවෙන මාර්ගයේ අළුත්වැයා වලට විරෝධය පළ කරමින් එගොඩබැද්දේ ප්‍රදේශවාසීහු පිරිසක්එගොඩබැද්ද මංසන්ධියේදී විරෝධතාවයක් පැවැත්වූහ. විරෝධතා කරුවන් සියයක් පමණ මෙම විරෝධතාවයට එක්ව සිටියහ.විරෝධතාකරුවන් පවසන්නේ පවුල් දහස් ගණනක් භාවිතා කරන එගොඩබැද්ද පුවක්ගහහේන මාර්ගය මාතර දිස්ත්‍රික්කය හා හම්බන්තොට දිස්ත්‍රික්කය යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් බවයි. මීට පෙරදී මෙම මාර්ගය අඩි 12 ක් පළලට තාර…
සාගලගේ සොහොයුරාට ලැබුණු අලුත්ම තනතුර
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර තිබේ. වාර්තා වන්නේ, ඔහු සභාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති අතර එම පත්කිරීම මහ බැංකුව විසින් අනුමත කර ඇති බවද සඳහන්. ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මීට…
පොල් පාලන මිලත් ඉක්මවයි
රජය මගින් පොල් මිල සදහා පාලන මිලක් නියම කලද හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් නොමැති විමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. හැටන් නගරයේ සමහර වෙලද සැල්වල පාලන මිලට පොල් අලෙවි කලද සමහර වෙලද සැල් රජය මගින් නිකුත්කර ඇති පාලන මිල පිලිබදව කිසිදු තැකිමකින් තොරව රුපියල් 80/=ත් 85/=ත් අතර මිලකට…
වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විධාන කරයි – AHRC
වධහිංසාවට එරෙහි නීති පොලීසියට උගන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2020 ජූනී 16 දින ප්‍රකාශයට පත් කරන ලද (SC FR APPLICATION 296/2014) නඩු තීන්දුව මගින් නියෝග කර තිබේ. එම නඩු තීන්දුව ප්රදානය කරන ලද්දේ කන්දවලගේ දොන් සමන්ත පෙෙර්රා එදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති හා තවත් වග උත්තර කරුවන් දෙදෙනෙකුට එරෙහිවයි. මේ සම්බන්ධව හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම්…