Similar Posts
එතෙර රැකියාවට යන කාන්තාවන්ගේ වයස් සංශෝධනය කෙරේ
ගෘහ හා ගෘහ ආශ්රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. දැනට පවතින වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක්, අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා වයස අවුරුදු 23ක් සහ සෙසු රටවල්…
ශ්‍රී ලංකාවට ගෝලීය මානුෂීය සම්මානය හිමිවෙයි
ශ්‍රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය දිමුතු බාලසූරිය එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ “ගෝලීය මානුෂීය” සම්මානය රැගෙන දිවයිනට පැමිණියා. ආචාර්ය දිමුතු බාලසූරියට එම සම්මානයට අමතර ව “ආසියානු සාම නියෝජිත” තනතුර ද පිරිනමා තිබෙනවා. මෙම සම්මාන සහ තනතුරු ප්රදානය ඉකුත්…
කාන්තාවකට කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වෙයි
90 වැනි වියෙහි පසුවූ මෙම කාන්තාවට ආසාදනය වී තිබී ඇත්තේ ඇල්ෆා සහ බීටා යන ප්‍රභේද දෙකයි. ඇල්ෆා ප්‍රභේදය මුල්වරට එක්සත් රාජධානියෙන් සොයා ගත් ප්‍රභේදය වන අතර බීටා යනු දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ප්‍රභේදයකි. රෝහල්ගත කිරීමෙන් පසු මෙම කාන්තාව මිය ගොස් තිබිණි. කොරෝනා වයිරසයේ ප්‍රභේද දෙකකින් කෙනෙකු එකවර ආසාදනය විය හැකි බව මේ අනුව සනාථ වන…
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානයක මහතාට රට භාර දෙන්න බවත් තමන්ට සහය දුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී…
මි.මී.300 ඉක්මවු වැසි – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්
නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය…
නියෝජ්‍ය කතානායකගෙන් විශේෂ නිවේදනයක්
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සේවය කිරීම සඳහා අලුතින් මන්ත්‍රීවරුන් සිව්දෙනකු තේරීම් කාරක සභාව විසින් පත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන, සමගි ජන බලවේගයේ තලතා අතුකෝරළ සහ එරාන් වික්‍රමරත්න යන අය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට අලුතින් කරනු ලැබු අය වේ.