Similar Posts
ගෘහස්ථ කම්කරුවන් ගැන නිසි ඇගයිමක් නැහැ
මේ වන විට ලංකාව තුල ගෘහස්ථ කම්කරුවන් අසුපන්දාහාක් පමණ සේවය කලත් මේ අය පිළිබදව නිසි ඇගයිමක් හෝ මොවුන් පිලිබදව නිසි නිති පද්තිධයක් ක්‍රියාත්මක නොවන බව ප්‍රොටෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසයි. ජත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු එම්. මෛයිත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත්…
ඉන්දියානු නාවික හමුදාධිපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (19) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමු වීය. නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාධිපතිතුමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික…
සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන බද්ද ඉවත්කරන්නැයි ඉල්ලීමක්
සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරයි. සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට…
එන්නත් නැති වනජීවී නියාමක නිලධාරීන් වැඩ වැරුමකට
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තමන් අවධානම් රාජකාරියක නිරත වුවත් තමන් වෙත මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර නොගැනීම නිසා තමන් බලවත් අපහසුතාවට පත්ව සිටින බවත් වහාම එන්නත් ලබා දීමට පියවර නොගතහොත් ඊට එරෙහිව ලබන (07) දා දීප ව්‍යාප්ත ව සංකේත වැඩ වැරුමක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය වනජීවී හා වන…
ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙනවා නම් ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් යනුවෙන් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි
ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන මේ දිනවල ලබා දෙන බවත් මැතිවරණ කොමිසම මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එසේ කරන්නේ නම් බැනරයක් ප්‍රදර්ශනය කළයුතු බව 06 වැනි දින අම්බලන්ගොඩ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ආණ්ඩුව විසින් විවිධ සුභසාධන කටයුතු සිදු කරන බවත් දැනටමත් මැතිවරණ කොමිසම මඟින් පළාත් පාලන මැතිවරණය කැඳවා තිබියදී…