Similar Posts
ජනපතිගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (26) දිනයේ කැඳවා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි. හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු(323879) පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර, ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට…
ජූලි 9 මොකක්ද වෙන්න යන්නේ ?
ජූනි 9 රට පුරාම ජනයා එක්ව විශේෂ ලෙස අරගල පැවැත්වීමට සංවිධානය වන බව සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙයි. මේ සඳහා සංවිධාන රැසක් සූදානම්ව සිටින බව සමාජ මාධ්‍ය පිරික්සීමෙන් දක්නට ලැබෙනවා . එමෙන්ම මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ද, ජූනි 8 හෙට දිනයේ අන්තර් විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ද අරගලයක් දියත් කිරීමට සූදානම්ව සිටින බව…
ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක් ?
තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය කරුණු 02 ක් නිසා ලංකාවට වැදගත් වන බව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා පවසයි. පළමු කරුණ නම් ඒ් මේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරන වාර්තාවය. ඒ් වාර්තාව මඟින් ශ්‍රි ලංකාව කවුන්සලය විසින් සම්මත කර ඇති යෝජනා කොයි තරම්…
ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීම්
කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ හදිසි බිඳවැටීමක් නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ඊයේ (29) රාත්‍රී 7.50 පමණ සිට විදුලිය සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වෙයි. මහවැලි ජලාශ බලාගාරවල විදුලිය ජනනය නතර වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද…
නීති විභාග පරීක්ෂණයේ දී මන්ත්‍රීවරුන් පිළිතුරු පත්‍ර ළඟ තබාගෙන ලියා මාට්ටු
නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිතුරු පත්‍ර තොගයක් ළඟ තබාගෙන ලියූ බවට චෝදනාවක් එල්ල වී තිබේ. ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ; මෙලෙස විභාගයේ දී වංචා කර ඇත්තේ දකුණු පළාතේ විපක්ෂයේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ නීති විද්‍යාලයේ විශේෂ කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සාමාන්‍යයෙන්…