Similar Posts
ගමෙන් පටන් ගමු
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර ඇති ගමෙන් පටන් ගමු වැඩ සටහන යටතේ ජනතාව දැනුවත් කිරිම 05වන දින ජනතා විමුක්ති පෙරමුණ පාර්ලීමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. සුන්දර රටක් ලස්සන ජිවිතයක් යන සංකල්පට යටතේ ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරිම මෙන්ම හැටන් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්ණ විමසිමද මෙහිදි සිදු කරනු ඇත. එම වැඩ සටහන…
රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව මැද පිළිවෙතක
රුසියානු හමුදා යුක්රේනයට සිදුකළ ජීවිත සහ දේපළ හානියට වන්දි ගෙවිය යුතු බවත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකීම රුසියාව බාරගත යුතු යැයි පවසමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,බංගලාදේශය ,බ්‍රසීලය,දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් 73 ඡන්දය දීමෙන් වැළකී තිබේ.
බස්, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ධාවනයෙන් ඉවතට
ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ සතිය තුල පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා…
ඖෂධ සැපයුම්කරුවන්ට රු. බිලියන 23 ක හිඟ බිල්පත්
ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, හිඟ බිල්පත් ගෙවීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසු කාලයක මෙය වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සඳහන් කළේ, සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින්ය.2023 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී ලද පරාජය සහ විස්සයි විස්ස ලෝක කුසලානයේහි මෑත කාලීන බලාපොරොත්තු සුන්වීම් කණගාටුවට කරුණක් වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකා…