Similar Posts
නීති විද්‍යාලයේ අධ්‍යයන ගාස්තු 150% සිට 1,400% දක්වා ඉහළට
ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1,400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ. ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වාත්, ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14% කින් ද වැඩි කර ඇති බව සඳහන්. එමෙන්ම විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000…
මධ්‍යම කදුකරයේ මීදුම නිසා රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට පවතින වැසි සමග විටින් විට පවතින මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයේ විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ආශ්රිත ප්‍රදේශ තුල පවතින වැසි විටින් විට පවතින දැඩි මිදුම් තත්වයන් හේතුවෙන් සමහර අවස්ථාවලදි මාර්ගයන් නොපෙනි යන තත්වයන්ට පත් විමෙන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව…
බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතිරුවකට පමනක් සිමා කිරිමට පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයේ පස් කන්දක් කඩා වැටිමෙන් මෙම තත්වයන් උදාවි ඇති අතර එසේ මාර්ගයට කඩා වැටි ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්වයන්ට පත්…
වැව් 13000ක් වාන් දමයි
අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග අංශ සඳහන් කරයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වලින් සියයට අනූවක් පමණ වාන් දමන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පැවසුවේය. ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් දහතුන්දහස් පන්සීයක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
මහ බැංකුව වැඩ අල්ලයි
කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප්රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප්රතිමූල්යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27. 5 ට අමතරව ශ්‍රී…
ධාවනය කරවිම පාඩු බව පවසමින් පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් වෙයි
රජය විසින් පනවා ඇති සෞඛ්‍ය උපදෙස් මත පුද්ගලික බස් රථ ධාවනය කරවිම පාඩු බව පවසමින් 28වන දින හැටන් සිට ධාවනය කරනු ලබන පුද්ගලික බස් රථ රාශියක් ධාවනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇති අතර බස් රථ කිපයක් පමනක් ධවනය කරවිමට පියවර ගෙන තිබුනි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් පවසන ලද්දේ…