Similar Posts
කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමකට STF වැට බඳියි
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු මෙහෙය වු මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒ්කක 01 හි නිලධාරීන් විසින් හෙළිකර ගෙන ඇත. කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙකු වු ක්ලේමන් නැමැත්තා විසින් මේ වන විට මෙහෙයවනු ලබන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 07 ක් සමඟින් ඊයේ සවස වැල්ලම්පිටිය, කොහිලවත්තේදී…
ඇති නැති පරතරය දුරලන හජ් උත්සවය
ඉස්ලාම් බැතිමත්න් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය 29වන දිනට යෙදි තිබිමත් සමග හැටන් ප්‍රදේශයේ ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සැමරිම හැටන් මුස්ලිම් දේවස්ථානයේදි සිදු කරන ලදි. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සහෝදරත්වත්ය ඇති කිරිම මෙම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ වන අතර හජ් උත්සවය සැමරිම සදහා හැටන් මුස්ලිම් දේවාස්ථානයට පැමිනෙන බැතකිමතුගේ ආරක්ෂාව සදහා හැටන්…
ඩොල්ටාවේ වෛරස් අංශු දහස් ගුණයකින් වැඩීයි
කොවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ‘කොරෝනා වයිරසයේ මුල් කාණ්ඩය’ ආසාදනය වූ අයට වඩා වයිරස් අංශු විශාල ප්‍රමාණයක් නිපදවන අතර එමඟින් ඔවුන් හරහා ආසාදනය පැතිරීම ඉතා පහසු වන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. මෙරටින් වාර්තාවන ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ගණන 66ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසුවේ බහුතරයක් කොළඹ…
පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.
ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්
ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට
අද දින පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372 ක් ලබා ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඡන්ද 10113ක්ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය…