Similar Posts
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි
රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව තිබෙනවා. හූති කැරලිකරුවන් මෙයට සම්බන්ධ බව ග්ලොබ්ස් ප්රවෘත්ති සේවාව වාර්තා කර සිටී. 2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හනියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙයයි. මෙයින් මැද පෙරදිග සන්නිවේදන ජාලවලට සැලකිය යුතු බාධාවක් සිදුව තිබෙන බව සඳහන්. කේබල් විනාශ කිරීම…
සියලුම රථ වාහන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි. මාර්ගයේ ධාවන කරන එවැනි වාහන සම්බන්ධයෙන් 070 3500 525 යන වට්ස් ඇප් අංකයට පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බවයි, එහි අධ්යක්ෂ දසුන් ගමගේ මහතා සඳහන් කළේ. වාහන බලපත්‍රය ලබා ගැනීමේ අරමුණින්…
හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්
ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත අමාත්‍ය අජිත් පෙරේරා මහතා විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම ඡායාරූපයක් හා ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළ කල පුවත්පත් දැන්වීමක් සම්බන්ධව අද දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එකී දැන්වීම මගින් ධූරය දරණ හමුදාපතිවරයාව ජනාධීපතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ…
Unlock කලා විතරයි නැවතත් අනතුරු ඇඟවීම
රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල…
පාසල් වල සිදු කිරීමට යන නව ප්‍රතිසංස්කරණය
පාසල් ආපනශාලාවල පැණි බීම හා පාන් පිටි ආහාර තහනම් කර සහල් පිටි ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කර තිබෙනවා. මේ සදහා සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් පැවසුවා. මෙම වැඩපිළිවෙළ රජයේ කාර්යාලවල ඇති ආපනශාලා දක්වා ද පුළුල් කිරීමට සලසුම් කර තිබෙනවා.
ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ
සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා…