Similar Posts
මුං ඇට වගාව සඳහා එක් ගොවියෙකුට හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක්
2024 යල කන්නයේ කුඹුරුවල අස්වනු නෙලීම අවසන් කළ වහාම ඉපනැල්ලේ මුං ඇට වගා කිරීමේ තුන්වන කන්නය හෙවත් අතරමැදි කන්නයක් වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙක්ටයාර් එකකට මුං බීජ කිලෝග්‍රෑම් 25ක් බැගින් ගොවීන්ට නොමිලයේ ලබා දෙන අතර ඒ සඳහා එක් ගොවියෙකුට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් රුපියල්…
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක්
දකුණු පැසිෆික් මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති ගිනි කන්දක විධාරණය වීමත් සමග අමෙරිකාවේ බටහිර වෙරළ කළාපයට, ඇලෙස්කා, නවසීලන්තයේ උතුරු සහ නැගෙනහිර වෙරළ කළාපයට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර ගිනි කන්දේ විධාරණයත් සමග රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භුමිකම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් ටොංගෝ දුපත් හි විශාලතම දුපත වන Tongatapu වෙත…
ඉදිරියේදි මිශ්‍ර ඡන්ද ක්‍රමයක්
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ අද (18 දින ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළේ, විපක්ෂ නායකවරයා එම…
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසේ
අද (15) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය. කෙසේ වෙතත් මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. “පසුගිය සැප්තැම්බර් 29 මාධ්‍ය හමුවක් පවත්වලා රටට අනතුරු ඇඟවීමක් සිදුකළා වගේම අද දින සිට තාවකාලිකව…
දිස්ත්‍රික් 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 08කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව කෑගල්ල, රත්නපුර, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් ලක්ෂණ පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා සදහන් කලේ ගංගා කිහිපයකම ජලමට්ටම් මේ වන විට ඉහළ…