Similar Posts
හැටන් වල උද්ඝෝෂන
හැටන් නගරයට පැමිනි තරුණ පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් උද්ගෝෂනයක් පවත්වන ලදි. මෙම තරුණ පිරිස හැටන් නගර මධ්‍යයේ මෙසේ උද්ගෝෂනයක් පවත්වමින් හැටන් නගරයේ ප්‍රධාන විදිය ඔස්සේ පෙලපාලියක්ද පවත්වන ලදි. මෙම උද්ගෝෂන පෙලපාලිය මධ්‍යයේ එම මාර්ගයේ රථ වාහන ධාවනය සදහා හැටන් පොලිසියේ නිලධාරින් විසින් විශේෂ වැඩ පිලිවෙලක්ද යොදන ලදි. මනුර සුදත් සෙල්ලහේවා
බන්ධනාගාර රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව
මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි. එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බන්ධනාගාර රැඳවින්ගේ ආහාර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 5.5 ක්…
විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සදහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුලු ශ්‍රීලනිපයේ ජේෂ්ඨයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන නොවැම්බර් 05 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පෑවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සමුලුව සදහා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු, පළාත් සභා හා නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ මෙන්ම ආසන සංවිධායකයින් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය….
උත්සව ඇතුළු විෂය කේෂ්ත්‍ර රැසක් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්
කොවිඩ් -19 වෛරසය සමග රට නව සාමාන්‍යකරණයට ලක් කිරිමට අදාලව අද(01) දිනයේ සිට ලබන 15 වෙනිදා දක්වා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට…
විදුලි සැපයුම අඛණ්ඩව
පවතින තත්වය හමුවේ කිසිදු විදුලි කප්පාදුවක්, හදිසිම අවස්ථාවක හැර විදුලි බිදවැටීමක්, විදුල මිල වැඩි කිරීමක් මෙන්ම ඛනිජ තෙල් මිල වැඩි කිරීමට කිසිම සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ මොහොතේ සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව පොලීසය විශාල කටයුත්තක් සිදු කරණ බවත්, ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අඛන්ඩ…
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ ජනවාරි 17ට පෙර
විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර අයදුම්පත් යොමු කරන ලෙසයි. පාසල් අයදුම්කරුවන්ට නැවත සමීක්ෂණ අයදුම්පත් විදුහල්පතිවරුන්ගෙන් ලබා ගත හැකිවන අතර පෞද්ගලික අයදුම්කරුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී ජාතික පුවත්පත්වල පළ කරන දැන්වීම් අනුව…