Similar Posts
ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට
ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 4,000 ක් පමණ වන බවත් සුන්බුන් ඉවත් කිරිම මේ දක්වා අවසන් නොවී ඇති බැවින් සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි…
අඟහරු වෙත යැවීමට මිනිසුන් රහිත නවතම රෝවර් යානයක්
නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. රොබෝ යානය රතු ග්‍රහයා හෙවත් අඟහරු මත ගොඩ බැස්වීමට නියමිතව ඇත්තේ 2021 වසරේදීයි. රෝවර් යානය, චන්ද්‍රිකා ඡායාරූප හරහා අනාවරණය කර ගනු ලැබූ අඟහරු මත පිහිටි ගැඹුරු ජෙසීරෝ ක්‍රේටර් (Jezero Crater) විල ආසන්නයට මුදා හැරෙනු ඇති. එම විලෙහි පැවති ජලය…
ෆේස්බුක් අධිපති මාර්ක් හඩාවැළපෙයි
සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා. මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්. මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට…
අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ
අවිවාහක පුද්ගලයින්ට නීත්‍යානුකූලව දරුවන් බිහිකිරීමේ අවසරය ලබාදීමට සිචුආන් පළාතේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ට ඒ සඳහා සෞඛ්‍ය කොමිසම හමුවේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව විවාහක පුද්ගලයින් සඳහා හිමිවන වරප්‍රසාද අවිවාහක පුද්ගලයින්ට ද හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1980 වසරේ සිට 2015 දක්වා චීනය රජය විසින් ක්‍රියාත්මක…