Similar Posts
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ලැබෙන විදිය මෙන්න
ඉන්ධන කෝටාවේ වෙනස්කම් පිළිබඳව ප්‍රකාශයක් ජාතික ඉන්ධන අවසර පත හෙවත් QR ක්‍රමවේදයට අනුව නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද (14) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කිරීමට නියමිතයි. පසුගිය සතියේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි සතිය සඳහා ලබා දෙන ඉන්ධන කෝටාවේ සිදුකරන වෙනස්කම් පිළිබඳව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය. මෙම…
දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක
ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිකර්ම කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසුව බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. දැන් ප්‍රේක්ෂකයන් වන අපට බලා සිටීමට සිදුව ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව සහ පාලක මණ්ඩලය අතර පවතින මැච් එක බව ද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ…
මෙරට කෝව්ඩ් අවධානම යළි ඉහළට
මෙරට කොවිඩ් නයින්ටින් වෛරස් ආසාදිතයන් ගණන 3104ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (03) දිනයේදී තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2889කි. ආසාදිතයින් 203 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව…
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉල්ලීම් වගේම වැඩත් අවශ්‍යයි – කාර්ය සාධනය මැනීමට නව වැඩ පිළිවෙලක්
විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කළ හැකි සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනා බවයි. එහිදී…