gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

සහල් ආනයනය කිරීම වහාම අත් හිටවන ලෙස ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව යි ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.

2021 වසරේ මහ කන්නය වී වගාව අසාර්ථක වීමත් සමඟ මෙරට සහල් හිඟයක් ඇති වෙතැ යි අනාවැකි පළවීම හේතුවෙන් මෙරටට සහල් ආනයනය කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරටට ආනයනය කරන ලද සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 675,288ක්

ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන. 73,627ක් බව යි වාර්තා වන්නේ.

Similar Posts