Similar Posts
ශ්‍රේෂ්ඨයන්ගේ තරඟය කල් යයි
‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර පැවැත්වීමට නියමිතව තිබූ 20/ 20 ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. එම ක්‍රිකට් තරඟය එළඹෙන මැයි 4 වනදා…
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…
ක්‍රීඩිකා ඇලිස් පෙරී බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි
සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි. පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර…
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල නිර්දේශයන්ට අනුකූල වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම පිණිස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ…
2020 IPL එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අයි.පි.එල් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ. එහි සභාපති බ්‍රිජේස් පටෙල් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ නිල නිවේදනයක් ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක්ම පවත්වා ඇති අතර අවසන් සාකච්ඡාවෙන් අනතුරුව එය ප්‍රකාශයට පත්…
LPL ශූරතාව අඛණ්ඩව තුන්වන වරටත් යාපනයට
ලංකා ප්‍රිමියර්ලීග් ශූරතාව අඛණ්ඩව තුනවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බු ස්ටාර් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු දෙකකින් ජය ගනිමින්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවි බොපාරා නොදැවී ලකුණු 47ක්…