Similar Posts
වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමේ ගිවිසුම අහෝසි කළ නොහැකි තත්වයක්
කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට අලෙවිකිරීමට ඉකුත් ආණ්ඩුව කර ඇති ගිවිසුම්ගතවීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අහෝසි කළ නොහැකි නිසා ආයෝජනයක් කිරීමට සිදුව ඇතැයි පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය. ඉකුත් ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට අලෙවි කිරීම නිසා යළි කිසිදු අවස්ථාවක මෙරට පුරවැසියෙකුට එම වරාය බැලීමටවත් අවස්ථාවක් හිමි නොවන බව ගන්නෝරුවේදී පැවැති…
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට හැකිවනු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලදි. “අපි දන්නවා…
විකල්ප නැහැ – තෙල් මිල වැඩි කිරීමට සුදානම් – පුවත් ඵලදරයි
පවතින තත්වය මත ඉන්ධන සඳහා රජයෙන් සහනයක් ලබා නොදුන්නොත් මෙම මාසයේදී තෙල් සංස්ථාවට රුපියල් කෝටි 1,000ක පාඩුවක් සිදුවන බවත් එවැනි තත්වයක් හමුවේ මිල ඉහළ දැමීමකින් තොරව පවත්වාගෙනයා නොහැකි බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පැවසුවේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් තම රජයට නැතැයි බලශක්ති අමාත්‍ය…
මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි
මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින්…
ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණ තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් පොලිසියට
රට පුරා ඇදිරි නිතිය ක්‍රියාත්මක විමත් සමග 11වන දින හැටන් නගරය මුලු මනින්ම පාළුවට ගොස් තිබු ආකාරයක් දක්නට හැකි විය. රජය මගින් ඇදිරි නිතිය ක්‍රියාත්මක කිරිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින තම ගම්බිම් බලා යාමට නොහැකිවු පිරිසක් තමන්ට ගමන් පහසුකම් ලබා ගැනිම සදහා හැටන් පොලිසිය වෙත පැමිනි අතර එම පිරිසට අවශ්‍ය ගමන් පහසුකම් සලසා දිමට…