Similar Posts
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…
පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්
ළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් 2025 වසරට පෙර නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ මෙම වසර තුළ සංවර්ධන සැලසුම් 21ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. කුරුවිට සංවර්ධන සැලසුම් පසුගිය මාර්තු මාසයේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර පැල්මඩුල්ල-කහවත්ත සංවර්ධන සැලසුම් ඉදිරි සතියේදී…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය…
මහ කන්නයේ යුරියා පළමු වැනිදා සිට ගොවීන්ට
ලබන 01 වැනි දා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න මහතා පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බව ය. පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට…
මහවිලච්චියේ අඳෝනාව
මෙවර යල් කන්නයේ නෙලාගත් වට්ටක්කා අස්වනු ඉන්ධන නොමැතිකම හේතුවෙන් අලෙවි කර ගැනිමට නොහැකිවි ඇතැයි මහවිලච්චිය ප්‍රදේශයේ ගොවිහු පවසති. මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ යාය 07,මන්නාරම් හන්දිය, යාය 03,දකුණු ඉවුර යන ප්‍රදේශවල පදිංචි ගොවිහු මෙවර යල්කන්නයේ අක්කර 600 කට ආසන්න භුමි ප්‍රමාණයක වට්ටක්කා වගා කොට තිබේ. එහෙත් එම වගාවෙන් නෙලාගත් වට්ටක් අස්වැන්න වෙළෙඳපොළට රැගෙන යාමට ඉන්ධන නොමැතිකම හේතුවෙන්…
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි
රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තියෙනවා යැයි පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මේ රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ…