earthque

ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, එරට වේලාවෙන් අද (10) අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි.

භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගත්තේ ය.

භූමිකම්පාවෙන් පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Similar Posts