Similar Posts
බිත්තර නිසා හෝටල් ආහාර වලට සිදුවූ දේ
බිත්තර මිල ඉහල යාමත් සමග බිත්තර රොටි, බිත්ත්තර ආප්ප, කොත්තු හා රයිස් මිල ඉහල දැමිමට සිදුවන බව හැටන් ප්‍රදේශයේ සමහර හෝටල් හිමියන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම හෝටල් හිමියන් කිප දෙනකුම පවසනලද්දේ මේ විට බිත්තර මිල රුපියල් හැට දක්වා ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත බිත්තර රොටි බිත්තර ආප්ප ඇතුළු බත්තර…
අස්වැසුම වැඩපිළිවෙළ නිසා ඇති වන ගැටලු වලට විසදුම් දෙන්න
අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටපුරා මතුවී ඇති ගැටලුවලට මැදිහත් වන ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම්දී ඇති බව වාර්තා වේ. එමගින් පීඩාවට පත්වී ඇත්තේ දුප්පත්ම, අහිංසක ජනතාව බවත් එම ජනතාව තම පක්ෂයේ ජයග්‍රහණවලදී නිරන්තරයෙන් පෙනී සිටි පිරිසක් බැවින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට කටයුතු නොකළ යුතු බවද හිටපු අගමැතිවරයා සදහන් කරයි.
වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්
සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති තරගය ලකුණු 110කින් ජයගැනීමත් සමඟයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්.ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය…
වීසා අවලංගු කළාට ස්කෝට්ලන්ත කත උසාවියට
තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්රේසර් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඇය විසින් ගොනුකළ රීට් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර ඇති අතර කිසිදු සාධාරණ පදනමක් නො මැතිව ආගමන…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස පහළට
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන වි්ට දැඩි ලෙස පහල බැස ඇති බව එම ජලාශ බාර නිලධාරියක් පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ පහල බැසිමත් සමග ජල විදුලිය නිපදවිමද අඩු මට්ටමක පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්